
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගැනීම සඳහා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
මෙම විවෘත වරෙන්තුවට අමතරව, භික්ෂුවටට ශ්රී ලංකාවෙන් පිටව යෑම වළක්වමින් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවන ලදී.
එම විදේශ ගමන් තහනම පිළිබඳව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා දැනුවත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගැනීම සඳහා වූ විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්රියාත්මක කළ යුතු බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ඥානසාර භික්ෂුවට මෙලෙස සිරදඬුවම් නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart