
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමිවූ ඓතිහාසික ප්‍රථම රන් පදක්කම දිනාගැනීමට සමත් වූ රුමේෂ් තරංග පතිරගේ ක්‍රීඩකයා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් පිරිනමා තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, රුමේෂ්ගේ මෙම ජයග්‍රහණය මුළු මහත් ජාතියටම මහත් ආඩම්බරයක් ගෙන දුන් බවයි.
එමෙන්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමේ ඉලක්කය කරා යන ඔහුගේ ඉදිරි ගමන වෙනුවෙන් ද ජනාධිපතිවරයා සිය උණුසුම් සුබ පැතුම් එක්කර සිටියි.
අන්තර්ජාතික ජයග්‍රහණ හඹායන රුමේෂ් ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා නැවතත් තහවුරු කර ඇත.
“රුමේෂ්, අහස තරම් උසට ඉදිරියටම යන්න – මුළු රටම ඔබ පිටුපස සිටිනවා!” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart