
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක චතුරශ්‍රයේ තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන්ගේ පිළිමය පොලිසිය විසින් ඉවත් කර තිබේ.
තිලීපන්ගේ 39 වැනි ගුණසමරු උත්සවය එම ස්ථානයේදී පැවැත්වීම අවසන් වූ පසුදින, එනම් ඉරිදා (27) අලුයම කාලයේදී මෙම පිළිමය ඉවත්කර ඇත.
ස්මාරකය පිහිටි ස්ථානයේ ඇති සීසීටීවී දර්ශනවල පොලිස් නිලධාරීන් විසින් අදාළ පිළිමය ඉවත් කරන ආකාරය සටහන්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස පිළිමය ඉවත්කිරීමට හේතුව හෝ ඒ සඳහා පදනම් වූ නීතිමය පදනම පිළිබඳව පොලිසිය විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
ඉන්දීය රජය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් නල්ලූර්හිදී නිරාහාරව සිටි තිලීපන් 1987 සැප්තැම්බර් මාසයේදී මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart