
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී මගියෙකුගේ ගමන් මලු තුළ තිබී හෂිෂ් කිලෝග්‍රෑම් 44 ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 13 ක් අත්අඩංගුවට ගැනීමට කැනේඩියානු බලධාරීන් සමත්ව තිබේ.
කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනය සඳහන් කරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමට සැලසුම් කර තිබූ එකක් බවයි.
අදාළ මගියා අත්අඩංගුවට ගෙන සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය ද සමඟ කැනේඩියානු රාජකීය සෞඛ්‍යාරක්ෂක පොලිසිය වෙත භාරදුන් බව එම නියෝජිතායතනය පැවසීය.
කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනය මගින් නිකුත් කරන ලද ඡායාරූපවල ගමන් මලු තුනක් අසල අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් තබා ඇති ආකාරය දක්නට ලැබේ.
මෙම වැටලීම පසුගිය සැප්තැම්බර් 03 වැනිදා සිදුකර ඇති අතර, ඒ පිළිබඳව කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනය විසින් සැප්තැම්බර් 23 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් සැකකරුගේ අනන්‍යතාවය හෝ ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා පිළිබඳ වැඩිදුර තොරතුරු කැනේඩියානු බලධාරීන් විසින් තවමත් අනාවරණය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart