
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්‍රකට එයාර්බස් ගනුදෙනුවට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව සැප්තැම්බර් 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත්, අදාළ ඇප ඉල්ලීමට සම්බන්ධ කරුණු කීපයක් පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර, ඊට අදාළ තොරතුරු සැප්තැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ තබන ලෙස දැනුම්දුන්නේය.
ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart