
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර, රුපියල් බිලියන 24.8ක වටිනාකමකින් යුත් විදේශ විනිමය විදේශීය බැංකු ගිණුම් වෙත යැවීමේ සිද්ධියකට අදාළව කොටිකාවත්ත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පවසයි.
පොලිසියට අනුව, මෙම සැකකරු 2024 දෙසැම්බර් සහ 2025 නොවැම්බර් අතර කාලය තුළ ව්‍යාජ ලෙස සකස් කළ ව්‍යාපාරික ආයතන (shell companies) හයක් භාවිත කරමින්, විදුලි පණිවුඩ හුවමාරු (TT) ක්‍රමය ඔස්සේ මෙම මුදල් ගනුදෙනු සිදුකර ඇත.
මෙරටට භාණ්ඩ ආනයනය කරන බව පවසමින් මෙම මුදල් ප්‍රේරණයන් සිදුකර තිබුණද, කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බව හෙළිවී තිබේ.
මෙම අතිවිශාල මූල්‍ය ගනුදෙනු පිළිබඳව පැවැත්වූ විමර්ශනවලට අදාළව සැකකරු කොටිකාවත්ත ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart