
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්ය අමාත්යවරයෙකු වන ජගත් තිලකසිරි පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවූ මූල්ය හෝ පරිපාලන අක්රමිකතාවකට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් හිටපු පළාත් අමාත්ය ජගත් තිලකසිරි පෙරේරා ඉදිරි නීතිමය පියවර සඳහා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart