
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් විභාග කරන ලද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව, මොහොමඩ් නවුෆර් හෙවත් ‘නවුෆර් මවුලවි’ ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේදී විත්තිකරුවන් 15 දෙනෙකු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනාවලට වරදකරුවන් බවට තීන්දු කර තිබේ.
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම ඇතුළු චෝදනා 23,270 කට ආසන්න ප්‍රමාණයක් යටතේ මෙම විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සදහන් කළේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් වන අතර, නඩුවේ ඉතිරි විත්තිකරුවන් නවදෙනා (09) චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart