
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානියෙන් පසු නව හෙල්ල මිලදී ගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදුන් සියලුදෙනාට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග කෘතඥතාව පළකර තිබේ.
එහෙත්, එවැනි පරිත්‍යාග දිවයින පුරා සිටින අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතද ලබාදෙන ලෙස ඔහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.
රුමේෂ් තරංග සඳහන් කර ඇත්තේ, උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් වගකිවයුතු සමාගමෙන් තමාට නව හෙල්ල ලැබෙනු ඇති නමුත්, තවත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා තමන්ගේම මුදල් වියදම් කිරීමට සිදුවී ඇති බවයි.
තමාට හෙල්ල 100ක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් ආධාර ලැබී ඇති බවත්, ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද එම සහනයම ලබාදෙන ලෙසත් ඔහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා තිබේ.
තමා කිසිවකුගෙන් මුදල් හෝ අවම වශයෙන් රුපියලක් හෝ භාරගෙන නොමැති බවත්, ආර්ථික අපහසුතා සහිත පවුල්වලින් පැමිණෙන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන අභියෝග ඉස්මතු කිරීම තම අරමුණ වූ බවත් ඔහු පැහැදිලි කරන ලදී.
2026 ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසු තමා වැදගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවද රුමේෂ් තරංග වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart