
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට වැඩි සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පවත්වන ලදී.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලද මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබා දී ඇත. දිනපතා පැවැත්වුණු නඩු විභාගයෙන් අනතුරුව, පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීම අගෝස්තු 24 වනදා අවසන් විය.
මෙම දීර්ඝ නඩු විභාගය අවසන් කිරීමෙන් පසුව, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් සැප්තැම්බර් 22 වනදා දින නියම කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart