
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්ය කර තිබේ.
අධිවේගී මාර්ග ජාලය භාවිත කරන සියලුම වාහනවල ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් ගන්නා මගීන් සඳහා මෙම නව නීතිය බලපැවැත්වේ.
මේ පිළිබඳව නිවේදනය කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ පොලිසිය විසින් මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි.
සියලුම මගීන් සඳහා ක්‍රියාකාරී මට්ටමේ ආසන පටි සවිකර නොමැති වාහනවලට අධිවේගී මාර්ගවලට ඇතුළුවීමට ඉඩ නොලැබෙන අතර, නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නෛතික පියවර ගනු ඇත.
මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනවලට අනුකූලව ආසන පටි සවිකර ගැනීම සඳහා වාහන හිමියන්ට, පාසල් වෑන් රථ, කාර්යාල බස් රථ සහ වාණිජ ප්‍රවාහන සේවා සපයන්නන්ට ලබා දී තිබූ සහන කාලය අවසන් වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
මේ සඳහා තවදුරටත් සහන කාලයක් ලබා නොදෙන බව බලධාරීහු අවධාරණය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart