
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්කොළ භාවිතයේ පවතින දීර්ඝකාලීන මානව සහ ආර්ථික බලපෑම පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයන් විවිධ අනතුරු ඇඟවීම් සිදුකරමින් සිටින පසුබිමක, 2010 වසරෙන් පසුව උපන් කිසිදු තැනැත්තෙකුට නීත්‍යනුකූලව දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම වළක්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘දුම්කොළ රහිත පරම්පරාව; නිර්මාණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් සහාය දක්වන මෙම යෝජනාව මගින් 2010 ජනවාරි 1 වැනිදා හෝ ඊට පසුව උපත ලැබූ පුද්ගලයන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නියමිතය. දැනට පවතින වයස් සීමා පදනම් කරගත් සීමාකිරීම් මෙන් නොව, මෙම යෝජිත ප්‍රතිපත්තිය අදාළ පරම්පරාව පුරාම ක්‍රියාත්මක වේ.
‘2010 වසරෙන් පසුව උපත ලැබූ පුද්ගලයන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම වැළැක්වීම සඳහා දුම්කොළ රහිත පරම්පරාවක් බිහිකිරීම’ යන්න මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ආයතනය විසින් නිර්දේශ කරන ලද ප්‍රධාන දුම්කොළ පාලන පියවර අතර වේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, 2010 වසරේ උපන් පුද්ගලයන්ට 2031 වසරේදී වයස අවුරුදු 21 සම්පූර්ණ වුවද සිගරට් හෝ වෙනත් දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමේ නීත්‍යනුකූල අයිතිය හිමිවන්නේ නැත. එමෙන්ම මෙම තහනම ඉදිරි පරම්පරාවන් වෙතද අඛණ්ඩව ව්‍යාප්ත වනු ඇත.
කෙසේවෙතත්, 2010 වසරෙන් පසුව උපත ලැබූ පුද්ගලයන් හඳුනා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දීමට නියමිත අතර, එය 2031 වසරේ සිට ක්‍රියාත්මක වන බව එම ආයතනයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart