
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2036 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන බව ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පවසයි.
“මම 2028 ඔලිම්පික් උළෙලට සහ බ්‍රිස්බේන් හි පැවැත්වෙන 2032 ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා. 2036 ඉන්දියාවේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලෙන් පස්සේ විශ්‍රාම යන්නයි මගේ අදහස” යැයි ඔහු පැවසීය.
ප්‍රසිද්ධ උත්සවයක් අමතමින් තරංග කියාසිටියේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් උළෙලේදී ඔලිම්පික් වාර්තාවක් තැබීම තමාගේ මීළඟ ප්‍රධාන ඉලක්කය බවයි.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 92.97 ක දුරක් හෙල්ල විසිකරමින් නව ඔලිම්පික් වාර්තාවක් තැබූ අර්ෂාඩ් නදීම්ගේ වාර්තාව අභිබවා යාම තමාගේ අරමුණ බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
“ලොස් ඇන්ජලීස් හිදී මීටර් 90 ට වැඩි සාමාන්‍ය දුරක් ලබා ගැනීමට මට හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මගේ ප්‍රධාන අවධානය යොමුවෙලා තියෙන්නේ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමටයි” යනුවෙන් තරංග වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart