
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකම වේදිකාවකට රැගෙන ඒම වෙනුවෙන් සිදුකරමින් සිටින ක්‍රියාවලියේ යම් ප්‍රගතියක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ එම ක්‍රියාවලිය ඉදිරියට නොයන්නේ නම් එහි වගකීම පක්ෂවල නායකයින් දෙපළ සතු බවයි.
කෙසේවෙතත් වැදහත් වන්නේ ක්‍රියාවලිය මිස එම ක්‍රියාවලිය ප්‍රචාරය කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
පවතින තත්වය හමුවේ පක්ෂ දෙක එක් කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතිශීලීව ඉදිරියට ගමන් කරන බව තමන්ට ප්‍රකාශ කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart