
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඉන්දියාවේ සැඟවී සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලැබ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනකු මෙරටට භාරදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරයට ඇතුළු වීම සහ මෙරට සමුද්‍ර සම්පත්වලට හානි කරන තහනම් පන්න ක්‍රම භාවිතය නැවැත්වීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය ආරක්ෂක ඇමැති ශ්‍රී රාජ්නාත් සිංගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව රජයේ ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා මෙරට සිදු කළ තෙදින නිල සංචාරය අතරතුර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මේ ඉල්ලීම් සිදුකර තිබේ.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ උතුරේ යුද්ධය අවසන් වූ පසුව විශාල ජනතාවකගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තය මේ නිසා බරපතළ තර්ජනයකට ලක් වී ඇති බවයි.
විශේෂයෙන්ම ඉන්දීය ධීවරයන් භාවිත කරන ඉන්දියාවේ පවා තහනම් කර ඇති බොටම් ට්‍රෝලින් වැනි හානිකර මසුන් ඇල්ලීමේ ක්‍රම නිසා මෙරට සමුද්‍ර සම්පත්වලට සහ ජෛව විවිධත්වයට දැඩි බලපෑම් ඇති වන බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, මෙම ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart