
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැත්තා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් මිලියන 30කට වඩා අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගැනීමට අදාළව සිදුවන විශේෂ විමර්ශනයකට සම්බන්ධයෙන් මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයකින් මෙම නිවාස ඒකකය මිලදී ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් නීති විරෝධී මුදල් යොදවා මෙම දේපළ මිලදී ගත්තේ ද යන්න පිළිබඳ පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart