
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන විශේෂ ගොවි ජන රැළියක් හෙට (සැප්තැම්බර් 12 සෙනසුරාදා) පස්වරු 4.00ට පොළොන්නරුවේදී පැවැත්වෙන අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ කතාවක් පැවැත්වීමට නියමිතයි.
‘අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ සංවිධාන කර ඇති මෙම මහා රැළිය, ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය සපිරීම නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන ජන රැළි මාලාවේ තවත් එක් සුවිශේෂී අදියරකි.
මෙම පොළොන්නරුව රැළිය විශේෂයෙන්ම මෙරට ගොවි ජනතාව සහ කෘෂිකාර්මික ක්ෂේත්රය මුලික කරගනිමින් සංවිධානය කර ඇති බවත්, ගොවි ජනතාව මුහුණදෙන ගැටලු සහ කෘෂිකර්මාන්තයේ අනාගත ඉදිරි ගමන පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කිරීමට නියමිත බවත් වාර්තා වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart