
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව තේරී පත්වූ ඉකුත් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවති රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් වන විට රට තුළ පැවැති විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 6100 ක් බවත්, එම අගය මාස 23 කින් අනතුරුව එනම් මෙම වසරේ අගෝස්තු මාසය වනවිට පවතින්නේ 6500 ක් ලෙස බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
ඒ අනුව ඔහු පැවසුවේ මෙම මාස 23 තුළ එම සංචිතයට එක්වී ඇත්තේ ඩොලර් මිලියන 400 ක් පමණක් බව ඉතා පැහැදිළි බවයි.
එහෙත් මෙවන් තත්වයක් හමුවේ වුව ද භාණ්ඩාගාරය පිරී පවතින බවට රජය සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී සිය අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ ඊට හේතුව වන්නේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී පැනවූ බදු ක්‍රමානුකූලව පවත්වා ගැනීම බවයි.
එලෙස බදු එක් රැස් කරන්නේ රුපියල්වලින් වුව ද ණය ගෙවීමට සිදුව ඇත්තේ අමෙරිකානු ඩොලර්වලින් බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ආණ්ඩුව පවසන පරිදි භාණ්ඩාගාරයේ අතිරික්තයක් පවතින්නේ නම් ණය පියවීම සිදු නොකරන්නේ ඇයි ද යන්නයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart