
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත.
2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රී කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් තිබිණි.
පසුව එම පිරිස වැලිගම, පැලෑනේ පිහිටි W15 හෝටලයට වෙඩි තබා ඇති අතර පසුව එහි පැමිණි වැලිගම පොලිසියේ ජංගම මුර සංචාරක රථයේ සිටි පිරිස, මොවුන් අපරාධකරුවන් යැයි සිතා ඔවුන් දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇත.
මෙම වෙඩිබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූ අතර ඒ අතර සිටි පොලිස් සැරයන් උපුල් කුමාර පසුව ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්‍රශ්නගත අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූල නොවන බවට පවසමින් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart