
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාමය ට්‍රම්ප් ‘සමුද්‍ර සන්ධි’ය ලෙස වෙනස් කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම යෝජනා කර තිබේ.
සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසන්නේ, හෝමූස්හී පාලනය දැන් ඇමරිකාව සතු බැවින් එහි නාමයද වෙනස් කළ යුතු බවයි.
ඇමරිකානු හමුදා ඉරානයේ බිම් බෝම්බ ඉවත් කොට හෝමූස්හි පාලනය සියතට ගෙන ඇති බවට ප්‍රකාශ නිකුත් කලද, තවමත් එහි නාවික ගමනාගමනය යථාතත්ත්වයට පත්ව නොමැත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයට පත්වූ දිනයේ සිට විවිධ ස්ථාන සහ ගොඩනැගිලිවල නම් වෙනස් කිරීමට කටයුතු කර තිබේ.
පසුගියදා උතුරු ඇමරිකාවේ පංච මහා විල් අතුරින් එකක් වන ඔන්ටාරියෝ විල, ලේක් ඇමරිකා ලෙසත්, මෙක්සිකානු බොක්කේ නම ඇමරිකානු බොක්ක ලෙසත් වෙනස් කිරීම ඒ අතරින් කිහිපයක්.
ෆ්ලොරිඩා පාම් බීච් අන්තර්ජාතික ගුවන් තොටුපොළද, “ට්‍රම්ප් අන්තර්ජාතික ගුවන් තොටුපොළ” ලෙස වෙනස් කෙරුණු අතර ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝන් එෆ් කෙනඩිට උපහාරයක් වශයෙන් ඉදිකෙරුණු කෙනඩි මධ්යස්තානයටද ට්‍රම්ප් ඔහුගේ නම ඇතුළත් කරගැනීමට කටයුතු කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart