
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවුලේ ඥාතීන් පවසන පරිදි, ගායන ශිල්පී සහ කලක් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළුවකු වූ ප්‍රියංකර පෙරේරා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (සැප්තැම්බර් 01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු කාලයක සිට යම් රෝගාබාධවලින් පෙළෙමින් සිට තිබේ.
මියයන විට ඔහු 64 වැනි වියේ පසුව ඇත.
ප්‍රකට ගායක මිල්ටන් පෙරේරාගේ පුත්‍රයකු වන ප්‍රියංකර පෙරේරා, මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් විය. ඔහු රංගන ශිල්පියකු ලෙස ද ප්‍රකටව සිටියේය.
‘සුපුන් සඳක්’, ‘සඳුන් ගසේ සමන් වැලක්’, ‘සිකුරුලියා’ සහ ‘අගාධ සාගරේ’ ඇතුළු ජනප්‍රිය ගීත රාශියක් ඔස්සේ ඔහු අතිමහත් ජනප්‍රියත්වයක් දිනාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart