
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ තවත් පෙත්සම් දෙකක (02) පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
පසුගිය අගෝස්තු 19 සහ 20 යන දෙදින තුළ ලැබුණු පෙත්සම් 7ට අමතරව මෙම නව පෙත්සම් දෙක ලැබී ඇති බව කථානායකවරයා සඳහන් කළේය.
අගෝස්තු 19 වැනිදා පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම් 03ක පිටපත් ඔහු වෙත ලැබිණි.
අගෝස්තු 20 වැනිදා තවත් පෙත්සම් 04ක පිටපත් ලැබී තිබිණි.
ඒ අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම්වලින් කථානායකවරයා වෙත ලැබී ඇති මුළු පෙත්සම් පිටපත් සංඛ්‍යාව මේ වන විට 09ක් දක්වා ඉහළ ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart