
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ඡන්ද හිමි නාමලේඛනයට තම නම් ඇතුළත් කර ඇති බවට සහතික වන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව සුදුසුකම් ලත් ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.
ඕනෑම කෙනෙකුට www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස විස්තර තහවුරු කරගත හැකිය.
තොරතුරු තහවුරු කරගැනීම සඳහා පුද්ගලයන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතුය.
ඡන්ද හිමි නාමලේඛනයෙන් සුදුසුකම් ලත් ඡන්ද දායකයෙකු ඉවත් කර ඇත්නම් සැප්තැම්බර් 04 වැනිදාට පෙර ග්‍රාම නිලධාරී අමතන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වයස අවුරුදු 18 සම්පූර්ණ වී 2005 ජනවාරි 31 හෝ ඊට පෙර උපත ලැබූ පුද්ගලයන්, ඔවුන්ගේ සුපුරුදු පදිංචි ලිපිනයෙන් 2023 දී ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමට සුදුසුකම් ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart