
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ සුරන සමුහයේ, සුරන සෝලාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නරේන්ද්‍ර සුරන මෙරටට පැමිණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවෙන් පසුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී විෂය භාර ඇමැති කංචන විජේසේකර සමග පැවැති සාකච්ඡාවේදී, මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා ආයෝජනය කිරීම පිළිබඳව සහ සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මූළික සාකච්ඡාවක නිරත වී තිබේ.
ඉදිරියේදී සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුදුසු ස්ථානයක් සුරන සොලාර් සමාගමට හදුනාගැනීමට සහ ආයෝජනයන් වෙනුවෙන් සුදුසු ව්‍යපෘති හඳුනාගෙන සංවර්ධනයට වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart