
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික ප්‍රවනතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
ඒ සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි පියවර ගැණෙනු ඇත.
එහිදී ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකා උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයකට එක්වෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart