
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩවත ප්‍රදේශයේ පිහිටි සිය නිවස පිටුපස කුඹුරක සරුංගල් යවමින් සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු පිහි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
කඩවත පොලීසියට අනුව, යතුරුපැදිවලින් පැමිණි තරුණයන් තිදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉන් බෙල්ලේ ප්‍රදේශයට තුවාල ලැබූ පිරිමි ළමයා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධාන ප්‍රහාරකයා සහ අනෙක් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රහාරය ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගනිමින් සිදුව ඇති බවයි.
ප්‍රධාන සැකකරු අසල ප්‍රදේශයක වැසියන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා පසුව කඩවත පොලිස් ස්ථානයට භාර වී ඇත.
ප්‍රධාන සැකකරුගේ පියා දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart