
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික අනුරාධපුර බටහිර ආරාම සංකීර්ණයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පහසුව උදෙසා අදාළ ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ සඳහන් කළේය.
මෙම බටහිර ආරාම සංකීර්ණය භික්ෂූන් වහන්සේලාගේ වැඩවිසීම සහ භාවනා කටයුතු සඳහා භාවිත කළ ‘පධානඝර’ (Padhanaghara) ගොඩනැගිලි රැසකින් සමන්විත වේ.
මෙහි ඇතැම් කොටස් මීට පෙර සංරක්ෂණය කර තිබුණද, තවත් ප්‍රදේශ රැසක් මෙතෙක් සංරක්ෂණයට ලක්ව නොතිබිණි.
ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ක්‍රි.ව. 6 වැනි සහ 7 වැනි සියවස්වලදී අභයගිරිය සහ මහාවිහාර පරම්පරාවලින් වෙන්වූ භික්ෂූන් වහන්සේ මෙම ආරාමයන්හි වැඩවිසෙමින්, භාවනාවට සහ ආත්මික ප්රගුණත්වයට මුල් තැන දෙමින් වැඩවිසූ බව අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart