
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙන්තොට ප්‍රදේශයේදී අද සවස සිදුවූ පැරාමෝටර් (powered parachute) යානා අනතුරකින් 31 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසියට අනුව මෙම අනතුර ජූලි 29 වන දින බෙන්තොට පොලිස් බල ප්‍රදේශයේ වෙරළ පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක් මගින් මෙහෙයවන ලද විනෝදාත්මක පැරාමෝටර් සවාරියක් අතරතුරදී සිදුව ඇත.
මෙම කඩාවැටීමෙන් එම කාන්තාව මියගොස් ඇති අතර, පැරාමෝටර් යානාව පදවාගෙන ගිය කොලොම්බියානු ජාතිකයා අනතුරෙන් දිවි ගලවාගෙන තිබේ.
මියගිය කාන්තාවගේ සිරුර දැනට නාගොඩ රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart