July 29, 2026

වසර එකහමාරක සිරදඩුවමකට යටත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වෙනුවෙන් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ මන්ත්‍රීවරු රැසක් බදුල්ලට ගොස් සිටියහ.

මේ එහිදී සජබ මන්ත්‍රීවරුන් හෝටලයකට රැස්ව සිටි ආකාරය මෙහි දැක්වේ.