
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පොළ, කීරපනේ ප්රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (28) රාත්රියේ මෙම ඝාතනය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසියට ලද පණිවුඩයක් මත නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් තිබේ.
එහිදී, තුවාල ලබා සිටි පුද්ගලයාව වහාම ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට පසුව අනාවරණය වී ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 52 ක් වූ කීරපනේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා හා ඔහුගේ සහෝදරියගේ පුත්රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් සහෝදරියගේ පුත්රයා විසින් මන්නා පිහියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 43ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart