
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජස්ටින් ග්‍රීව්ස් (Justin Greaves) ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මින් පෙර කිසිදු පන්දු යවන්නෙකු සමත් නොවූ අද්විතීය හා සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.
තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ප්‍රථම කඩුලු 5ක් දවා ගැනීම (5-wicket haul) වාර්තා කළ ග්‍රීව්ස්, එම කඩුලු පහම අඛණ්ඩව යැවු නිලකුණු පන්දුවාර 5ක් තුළ ලබා ගැනීම විශේෂත්වයකි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු අඛණ්ඩව නිලකුණු පන්දුවාර 5ක් යවමින් කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව ලෙස මෙය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් විය.
මෙම අසමසම පන්දු යැවීමේදී ජස්ටින් ග්‍රීව්ස් පන්දුවාර 11ක් යොමු කරමින් ලකුණු 27කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය. එම පන්දුවාර 11න් පන්දුවාර 6ක්ම නිලකුණු පන්දුවාර (Maiden overs) ලෙස සටහන් වූ අතර, එහි ඇති සුවිශේෂීම සිදුවීම වන්නේ එම නිලකුණු පන්දුවාර 6න් 5ක්ම කඩුලු ලබාගත් පන්දුවාර බවට පත්වීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart