
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවන ලද ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ නැවත වරක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් මිලියන 120 ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ සහ අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකුට අධිකරණය විසින් මීට පෙර ඇප ලබා දී තිබිණි.
එහිදී රඛිත රාජපක්ෂ සහ තෙවැනි සැකකරු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව නිදහස් කර ඇති අතර, චරිත් අබේසිංහට නිදහස් වීම සඳහා අවශ්‍ය කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවතත් රක්ෂිත බන්ධනාගාරය වෙත භාරදී ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart