
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරුදහන් වී ඇති බවට වාර්තා වී තිබූ 17 හැවිරිදි පාසල් දැරියකගේ සිරුර මහවලතැන්න, කජුවත්ත ප්රදේශයේ පිහිටි ගල්වළකින් හමු වූ බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බළන්ගොඩ, මහවලතැන්න ප්රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියකි.
පොලිසියට අනුව, මෙම දැරිය ජූලි 23 වැනි දින සිට අතුරුදහන්ව සිට ඇති අතර, ඇයගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇයගේ පියා විසින් බලන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
මෙම මරණය ඝාතනයක්ද, සියදිවි නසාගැනීමක්ද නැතහොත් දියේ ගිලීමෙන් සිදුවූවක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) බලන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart