July 23, 2026

බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියකුගේ නිවසක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

අදාළ පොලිස් නිලධාරියා දික්වැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අයකු වන අතර, ඔහුගේ නිවසේ ගේට්ටුව දෙසට වෙඩි ප්‍රහාර 5ක් පමණ එල්ල කර ඇති බව පොලිසිය පවසයි.