
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලවා පේශියක ඇතිවූ ආබාධයක් හේතුවෙන් 2026 ලංකා ප්රීමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්රීඩා කිරීමේ අවස්ථාව Colombo Kaps කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට අහිමි වී තිබේ.
පසුගිය ඉරිදා කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය අතරතුරදී කුසල් මෙම ආබාධයට ලක්වූ අතර, ඒ හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදුවිය.
කුසල් මෙන්ඩිස්ට තරගාවලියේ ඉතිරි කොටස අහිමි වීම, මූලික වටයේ ඉතිරි තරග සඳහා සූදානම් වන Colombo Kaps කණ්ඩායමේ ඉදිරි ගමනට එල්ල වූ දැඩි බලපෑමකි.
නව නාමකරණයකින් තරගාවලියට එක්වූ Colombo Kaps කණ්ඩායම පළමු තරග කිහිපයේදී මෙහෙයවනු ලැබුවේ කුසල් මෙන්ඩිස් විසිනි.
නායකයකු ලෙස මෙන්ම පිතිකරුවකු ලෙසද කණ්ඩායම වෙනුවෙන් ප්රධාන භූමිකාවක් ඉටුකිරීමට ඔහුගෙන් විශාල බලාපොරොත්තුවක් තබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart