
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ හිටපු සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර සර්වජන බලය පක්ෂය සමඟ නිල වශයෙන් එක්ව තිබේ.
ඔහු සර්වජන බලය සෙංකඩගල ආසන සංවිධායකවරයා ලෙස මෙන්ම, සර්වජන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද අද (21) දින පත්කරනු ලැබීය.
ඊට අදාළ පත්වීම් ලිපිය සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර විසින් සර්වජන බලය මූලස්ථානයේදී ඔහු වෙත පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා සර්වජන බලය ජාතික සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් නායක දිලුම් අමුණුගම මෙන්ම, පක්ෂයේ උප නායක සහ රත්නපුර දිස්ත්‍රික් නායක ගාමිණි වලේබොඩද සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart