Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හෝමාගම කටුවන කාර්මික ජනපදයේ පිහිටි හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක හටගත් හදිසි ගිනිගැනීමකින් පුද්ගලයින් පස්දෙනකු (05) මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ගින්නට හේතුව සහ මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය ඇතුළු වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart