
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උණවටුන, යද්දෙහිමුල්ල සංචාරක කලාපයේදී සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 7 කට (ලක්ෂ 70) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ මුදල් සමඟ 32 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හබරාදූව පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හීනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ළඟ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය, හෙරොයින්, හෂීස් සහ මත්පෙති 500 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඊට අමතරව, සැකකරු සතුව තිබූ රුපියල් 130,000 කට අධික මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ මත්ද්‍රව්‍ය කිරුම් මිනුම් කිරීමට යොදාගත් කුඩා ඉලෙක්ට්‍රොනික තරාදියක් ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බවට ගණන් බලා ඇත.
හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart