
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ දෙමළ භාෂාව ඉතා ‘පිරිසිදු’ (Pure) බව පවසමින් ඉන්දීය දෙමළ සිනමාවේ සුපිරි නිළි ත්රිෂා ක්රිෂ්ණන් ඊට ඉහළ ප්රශංසාවක් ලබා දී තිබේ.
ඇය මේ බව ප්රකාශ කළේ සිඩ්නි නුවර පැවැති උත්සවයකදීය.
එම උත්සවය අමතමින් ත්රිෂා කියා සිටියේ ශ්රී ලාංකික දෙමළ භාෂාවට සවන්දීමට තමන් බෙහෙවින් ප්රියකරන බවත්, එය කතාකරන විලාසය පිළිබඳව තමන් පැහැදී සිටින බවත්ය.
“මම ශ්රී ලංකාවේ දෙමළ භාෂාවට ගොඩක් ආදරෙයි, එහි තියෙන පිරිසිදු ස්වභාවය හරිම අපූරුයි. ඇත්තටම අපිටවත් ඒ විදිහට කතා කරන්න බැහැ” යනුවෙන් ඇය පැවසූ අතර, එම ප්රකාශයත් සමඟ එතැන සිටි පිරිසගෙන් ඇයට දැඩි අත්පොළසන් නාදයක් හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart