
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුල මත වාඩිවී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුළුගස් වැව පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට මුහුණ දී ඇති පොලිස් කොස්තාපල්වරියද මකුළුගස්වැව පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart