
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලග්ගල, කිවුල්වාඩිය ප්රදේශයේදී සිදු වූ වන අලි ප්රහාරයකින් 45 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය ප්රකාශ කළේ අදාළ කාන්තාව කිවුල්වාඩිය–කරමාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි.
ඇය අසල පිහිටි නිවසක් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇයව වහාම ලග්ගල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කිවුල්වාඩිය ප්රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart