
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනය (AFA) ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදුකර ඇති මූල්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආර්ජන්ටිනාවේ ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ක්ලෝඩියෝ ටැපියා ගේ සභාපතිත්වයෙන් යුත් මෙම පාපන්දු සම්මේලනයට එරෙහිව බරපතළ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල වී ඇති බව එම වාර්තාවල සඳහන් වේ. ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනය ඇමරිකානු මූල්‍ය පද්ධතිය හරහා මුදල් සංසරණය කළ ආකාරය සහ එම සමස්ත ක්‍රියාවලිය තුළ කිසියම් අපරාධමය වරදක් සිදුව ඇත්දැයි සෙවීම විමර්ශන නිලධාරීන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම පුවත කරළියට පැමිණියේ, 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේදී ඊජිප්තුවට එරෙහිව ආර්ජන්ටිනාව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන ඇති පසුබිමකය. එම තරගයේදී විනිසුරුවන් ලබාදුන් තීරණ කිහිපයක් පිළිබඳව ලොව පුරා දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
වාර්තාවලට අනුව, ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ විදේශීය මූල්‍ය කටයුතු සහ වගකීම් කළමනාකරණය කරනු ලබන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි ‘TourProdEnter LLC’ නැමැති සමාගමක් මගින් වන අතර, වත්මන් විමර්ශන එල්ල වී ඇත්තේ ද එම සමාගම වෙතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart