
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක හතකට ආසන්න කාලයක් බන්ඩාරවෙල ජනතාවට පාරිභෝගික සේවාව ලබාදුන් නගරය මැද පිහිටා තිබූ මොටෝ සර්විස් ලංකා පිරවුම්හල, තෙල් සංස්ථා බලධාරින් විසින් පිරවුම්හල් වෙත ලබාදුන් මෙහෙයුම් ලාබාංශ ප්‍රතිශතය කපාහැරිම නිසා වසාදමා පිරවුම් භුමිය වෙනත් විය්‍යාපාරයක් සදහා යෙදවිමට පියවර ගෙන ඇත.
විදේශිය සමාගම් ඔවුන්ගේ ඉන්ධන බෙදාහරින නියෝජිතයන් වෙත මෙතෙක් ලබාදුන් උපරිම සිල්ලර මිලට අනුගත 3% වන ප්‍රතිශතය මෙහෙයුම් ලබාංශය ලෙස ලබාදෙන අතර ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරින් පමණක් සිපෙට්කෝ නියෝජිතයන් වෙත 1.5% ටත් අඩු ප්‍රතිශතක් ලබාදිම තුළින් දේශීය නියෝජිතයන් තම පිරවුම්හල් වෙනත් ව්‍යාපාර සදහා ආයෝජනය කිරිමට පෙළඹී ඇත.
ලංකාව තුළ පිරවුම්හල් ස්ථාපනය කළ 1930 දශකයේ සිට 1961 වර්ෂයේ තෙල් බෙදාහැරිම ජනසතු කිරීමෙන් පසුද ප්‍රධාන නගර වල පිරවුම්හල් පිහිටා ඇත්තේ නගරයේ වානිජ වටිනාකමක් ඇති ඉඩකඩම් වල නිසා, ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් නොලැබීම මත, මෙවැනි පිරවුම්හල් රාශියක් ඉදිරියේදී වැසීයාමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart