
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම අද (24) අභියාචනාධිකරණය හමුවේදී අඛණ්ඩව සිදුකෙරිණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් බව වාර්තා සඳහන් කරයි.
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනීසිටිමින් සිය දේශන ඉදිරිපත් කිරීම අඛණ්ඩව සිදුකරන ලදී.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පෙනීසිටියාය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ෂානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart