
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරයේ බස් ප්‍රවාහන ක්ෂේත්රය නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ ‘හරිත නගර, යටිතල පහසුකම් සහ බලශක්ති වැඩසටහන’ යටතේ නිම කරන ලද ව්‍යාපෘති කටයුතු කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් නිල වශයෙන් භාර දී තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා UNDP නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදී මෙම නිල භාරදීම සිදුවිය.
මෙම හමුවේදී බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් තෙරේසා ඕ’මහෝනි විසින් අදාළ වැඩසටහනේ ප්‍රතිඵල නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී.
කොළඹ නගරය තුළ විදුලි බස් රථ ධාවනය වේගවත් කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර ඇතුළත් මාර්ග සිතියමක් ද ඊට ඇතුළත් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ පුළුල් විදුලි ප්‍රවාහන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇති ප්‍රගතිය පිළිබඳව ද UNDP ආයතනය මෙහිදී නිලධාරීන් දැනුවත් කළේය.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතාවලට අනුකූලව වඩාත් තිරසාර, කාර්යක්ෂම සහ අනාගතයට ගැළපෙන නාගරික ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සඳහා මෙම මුලපිරීම ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart