June 23, 2026

අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පාර්ලිමේන්තුවේ සෙන්කෝලය පැහැර ගැනීමට උත්සාහ කරන ලදී.

කෙසේවෙතත් වේත්‍රධාරී කුෂාන් ජයරත්න සහ පාර්ලිමේන්තු ආරක්ෂාව භාරව සිටි අනෙකුත් නිලධාරීන් විසින් ඔවුන්ව වළක්වනු ලැබීය.