
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ පුස්තකාල අංශයේ සේවය සඳහා යොදවා ඇති බව වාර්තා වේ.
ඔහු පසුවන සුළු සුළු ආබාධ තත්ත්වයන් කිහිපයක් සඳහා වෛද්‍යවරයකු වෙත යොමුකර ඇතත්, රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට තරම් බරපතළ හෝ දරුණු සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අතර, හිටපු ඇමැතිවරයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අනෙකුත් රැඳවියන් සමඟ ද ඉතා සුහදශීලීව කටයුතු කරන බව බන්ධනාගාර නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.
කෙසේවුවද, මේ වන විටත් බන්ධනාගාරයේ පවතින දැඩි තදබදයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart