
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව පවසමින් එම පක්ෂය අද (17) විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආශු මාරසිංහ කිසිදු අයුරකින් එක්සත් ජාතික පක්ෂයේ මතය නියෝජනය නොකරන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආශු මාරසිංහ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ උපදේශකයකු ලෙස කටයුතු කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart