Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
බ්රසීලයේ බන්ජි පැනීමේ (bungee jump) නිරත වූ 21 හැවිරිදි තරුණියක්, පාලමකින් අඩි 130ක් පමණ පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
වාර්තාවලට අනුව, ඇය පැනීමට පෙර ඇයගේ ආරක්ෂිත ලණුව (safety cord) සම්බන්ධ කිරීමට එහි කාර්ය මණ්ඩලයට අමතක වී ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම මාරාන්තික අනතුර වීඩියෝවක සටහන්ව ඇති අතර, බලධාරීන් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart