
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පස් හැවිරිදි පෙරපාසල් දැරියකට ලිංගික අතවර කළ බව කියන 65 හැවිරිදි ව්‍යාපාරිකයකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාදම්පේ, කරුකුවටාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වින්දිත දැරියගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.
පොලිසිය පවසන පරිදි, අදාළ දැරිය බිස්කට් මිලදී ගැනීම සඳහා සැකකරු විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර වෙළඳසැලකට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.
එහිදී සැකකරු විසින් දැරිය වෙළඳසැල ඇතුළතට කැඳවාගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අතවරයට පත් දැරිය මේ වන විට හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.
මාදම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart